Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Wednesday, October 8, 2014

ලැජ්ඡයි ඇමති තුමා !

10649519_10205034742337640_6526824719120747770_n
LankaFocusNews2014/10/08
නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා ඉවත් කළේය.
සන්ධානයේ ප්‍රජාත්‍රන්තවාදය මැනවින් පිළිබිඹු වන මෙම ජායාරූපය ලංකාදීප කැමරා ඇසේ සටහන් විය.
විශේෂත්වය වන්නේ සන්ධාන ආණ්ඩුවේ පරිණතයයි කියන දේශපාලඥයෙක් තවත් විපක්ෂයේ පක්ෂයක ප්‍රචාරක පෝස්ටර් ගලවා ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරීම සදහා ගන්නා උත්සාහයයි.
ලැජ්ජයි අමති තුමෝ !
ජායාරූපය -ලංකාදීප(අපගේ වෙනස් කිරීමකට ලක්ව ඇත)

New duty for Deputy Minister!

lankaturthWEDNESDAY, 08 OCTOBER 2014
The Deputy Minister of Buddha Sasana & Religious Affairs M.K.A.D.S. Gunawardena has been conferred with a new duty. He is seen removing posters put up by the JVP in Troncomalee town.
The posters removed by the Deputy Minister states ‘No third term for Mahinda, No illegal presidential election!’
He had also deployed police to obstruct JVP activists who had been putting up posters in Trioncomalee town.