Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Friday, September 12, 2014

President is the biggest obstacle for free and fair election – JVP

lankaturthFRIDAY, 12 SEPTEMBER 2014
“Today the President has made opening school buildings one of his election projects. As such, the president uses the powers given to him illicitly. As the first citizen of the country he is bound to be an example regarding the supremacy of the law. He is the one who should take the lead in holding a free and fair election. But what happens is that the President blatantly violates election laws. If the President acts in that manner  what can we say about Sasheendra Rajapaksa or Minister Vijayamuni Zoysa’s son? The biggest obstacle to hold a free and fair election has become the President,” said the Leader of the JVP Anura Dissanayaka speaking at a media conference held at the JVP head office at Pelawatta today (12th).

මැතිවරණ නීති රැකීමේ ප්‍රමුඛතම බාධාව රටේ ජනාධිපතිවරයා – අනුර

Untitled-2-copy3 copy

LankaFocusNews2014/09/12
ඌවේ පළාත් සභා මැතිවරණය හුදෙකලා ලෙස පවත්වනු ලබන මැතිවරණයක් ලෙස සැලකිය නොහැකියි. රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ඊළඟ බල සැලැස්මේ කොටසක් බවට මෙම මැතිවරණය පත්කරගෙන තිඛෙනවා. 2017 ජනවාරි මාසයේ පැවැත්විය යුතුව ඇති ජනාධිපතිවරණය බොහෝදුරට 2015 ජනවාරි මාසයේ හෝ 2015 මාර්තු මස කැඳවීම සඳහා ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටිනවා. මෙම පළාත් සභා මැතිවරණය කැඳවා තිඛෙන්නේ එයට පෙරහුරුවක් ලෙසටයි. එහි ගුණඅගුණ මනිනු ලබන ඡන්දයක් ලෙස ඔහු මෙය සලකනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මෙතෙක් පැවතුණු පළාත් සභා මැතිවරණයකට වඩා රාජපක්ෂ පාලනයට මෙම මැතිවරණය සුවිශේෂී වැදගත්කමක් තිඛෙනවා යැයි අද(12) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ නායක පා.ම. අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
President is the Biggest Obstacle for Free and Fair Election – JVP by Thavam