ජාත්‍යන්තර යුධ අපරාධ කොමිසමට සිංහලයෙක් රජයට එරෙහිව සාක්ෂි දීමට සැරසේ
Posted by admin on June 10th, 2014
71 ජවිපෙද ප්‍රධානීන්ද ? 87/90 දි ඒජාපයේ ප්‍රේමදාසද? එයට අමතරව එකල විපක්ෂයේ සිටියද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා හා වන මහිංද රාජපක්ෂ හා තවත් අමාත්‍ය වරයකු වන එස්බී දිසානායකද මේ ඝාතන පසු පස සිටි බවට ඔහු ඇසින් දුටු ප්‍රබල සාක්ෂි කරුවකු නිසාය.
පසුගිය කලයේ වසරක කාලයක් බංදනාගාර ගතව සිටි ඇත. වෙනත් අපරාධ සදහා බන්ධනාගාර ගතව සිටි එ හමුදා නිළධාරීන් හා සෙබලුන් ගෙන්ද එයට අමතරව පසු ගිය මාස 6ක් පමන යාපනය හා මන්නාරමේ සංචාරය කර යුධ අපරාධ රාශියක තොරතුරු ඔහු රැස් කර ඇති බව කියයි. මේ වනවිට ඒ තොරතුරුද සමග ඉතාම සූක්ෂමව රටෙන් පිටව ඇත්තේ බිරිද හා දියනිය සමග දඹදිව වන්දනාවේ යන මුවාවෙනි.
ජගත් මානව හිමිකම් කොමිසමේ නවන්දනී පිල්ලේ මහ කොමසාරිස් වරියගෙන් මේ වන විට පත්කිරීමට නියමි ත යුධ අපරාධ කොමිසමේ තමා සතු තොරතුරු ඉදිරියේ පත් කිරීමට යුධ අපරාධ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට අවස්තාවක් ඉල්ලා මේ වන විට ජිනීවා මූලස්තානව වෙත දන්වා ඇත. එයට අමතරව නේපාලයේ UNHDR ශාකාවටද මේ වන විට මේ බව දන්වා ඇති බව අප හා පැවසීය. මේ වන විට ඔහුගේ බිරිද හා දියනිය සමග යුධ අපරාද විශාල ප්‍රමානයක තොරතුරුද රැගෙන ඔහු නේපාලයේ ජීවත්වේ. ඔහු නමින් රංජිත් පීරීස්ය. මේ සගවන යූධ අපරාධ වල වෙනත් මානයක් ඔහු ‘පතුල‘ වෙබ් අඩවියට ඉදිරියේ දී ෙහෙලදරවු කිරීමට එකග තාවය පලකර ඇත.
නවන්දනී පිල්ලේ වෙක යවන ලද ලිපියේ පිටපත පහතින්
Ranjith Pe
Ranjithperis2014@gmail.com
09th June 2014
Mrs.Navi Pillay
UN High Commissioner for the Office of Human Rights
Geneva
Switzerland
npillay@ohchr.org
UN High Commissioner for the Office of Human Rights
Geneva
Switzerland
npillay@ohchr.org
Dear Madam,
Seeking an opportunity to testify at the International probe on war crimes in Sri Lanka
I am Ranjith Peris, a well known writer in Sri Lanka. Most of my writings were based on hidden war crimes committed by the government of Sri Lanka. The books namely ‘Wijeweera Gathanaye Abirahasa (The secrets behind the murder of Rohana Wijeweera who was the founder of ‘Janatha Wimukthi Peramuna’ ) ‘’Karali Nayakayage Bihisunu Samuganeema’ (ferocious farewell of the rebel leader) ‘Panaathi Dewiwaru’ (Live gods) were written by me endangering my life.

I left Sri Lanka on the 22nd May 2014 along with my wife C. Vijeyalatha and my daughter Rebecca Testi with aiming to be a witness at the international probe on war crime in Sri Lanka. A witness to the International probe in Sri Lanka as you well aware that I cannot be repealed my testimony while living in Sri Lanka. Therefore I left the country along with my family. We have already informed our arrival to the UNHCR in Nepal on the 06th June 2014 accordingly.
Hence I would like to request you to give an opportunity to be a witness at the international probe under the United Nation on war crime in Sri Lanka. I would be highly appreciated if you could response me at your earliest.
Thanking you,
Yours Sincerely,
……………………………………………
Ranjith Peris
Yours Sincerely,
……………………………………………
Ranjith Peris
Copy
Representative
UNHCR for Nepal
Nepal
nepka@unhcr.org
Representative
UNHCR for Nepal
Nepal
nepka@unhcr.org