එදා සිට අද දක්වා ලංකාවේ වාමංශිකයාගේ හෙළුව - Sri Lankan Marxist
ජිනීවා ගියේ අපි දෙන්නා එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
තව තව දේ කලත් අපි දෙන්නා තරඟයට
මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට
අනේ මහරජෝ මට උන දුක බලලා
සෙනේ සිතින් අනුකම්පා උපදවලා
දත් ටික හැලෙනකම් හප හප ඉන්න
ඊළඟ වතාවෙත් දෙන්නෝ ඇමතිකොමක්
කාල් මාක්ස් ලෙනින් උනත් හිටියානම්
නවනවා කොන්ද මේ තෙජස් රජා ළඟ
නටනා නාඩගම දෙදාස් පහේ සිට
මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
තව තව දේ කලත් අපි දෙන්නා තරඟයට
මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට
අනේ මහරජෝ මට උන දුක බලලා
සෙනේ සිතින් අනුකම්පා උපදවලා
දත් ටික හැලෙනකම් හප හප ඉන්න
ඊළඟ වතාවෙත් දෙන්නෝ ඇමතිකොමක්
කාල් මාක්ස් ලෙනින් උනත් හිටියානම්
නවනවා කොන්ද මේ තෙජස් රජා ළඟ
නටනා නාඩගම දෙදාස් පහේ සිට
මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.
-x-

