#srilanka's Col Karuna (exLTTE!) alleges TNA involved in war crimes & 2 b investigated! Translation from Sinhala press. TNA's complicity in Prabakaran's war crimes to be investigated
TwitLonger

. Minister Karuna Amman reveals all
by Keerthi Warnakulasooriya
The government has decided to investigate TNA's complicity in war crimes committed by Prabakaran.
The Deputy Minister Vinayagamoorthy Karuna has revealed the relevant information concerning said crimes. He has revealed that the TNA received instructions from the political wing head of the Tigers, Thamilchelvan, when he met the TNA parliamentarians in Kilinochchi.
Moreover, Karuna has confirmed that the TNA MP Sritharan is a close relative of the former LTTE Jaffna commander, Theepan.
Meanwhile, the government has received information that the TNA parliamentary group, now in Switzerland, has demanded a war crime investigation against Sri Lanka.
The TNA group has also submitted a false report against Sri Lanka to the human rights council.
Source: 'Divaina' Sinhala newspaper | 08.03.2013
URL: http://www.divaina.com/2013/03/08/news06.html
ප්‍රභාගේ යුද අපරාධවලට
ටීඑන්ඒ දායකත්වය සොයයි
- නි. ඇමැති කරුණා පැටිකිරිය හෙළිකරයි
කීර්ති වර්ණකුලසූරිය
ප්‍රභාකරන් සිදු කළ යුද අපරාධ සම්බන්ධව ද්‍රවිඩ සන්ධානය දායක වීම සම්බන්ධව විමර්ශනයක් කිරීමට රජය තීරණය කර ඇත.
මෙයට අදාළ තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති කරුණා විසින් හෙළි කර තිබේ. තමිල් සෙල්වන්ගේ ප්‍රධානත්වයෙන් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම කිලිනොච්චියේදී රැස්‌වූ අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධානයට උපදෙස් ලැබුණු බව ද කරුණා විසින් තවදුරටත් අනාවරණය කර තිබේ.
එසේම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් යනු යාපනයේ කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියා බවද කරුණා විසින් දන්වා ඇත.
මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම ස්‌විට්‌සර්ලන්තයට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක් කළ යුතු යෑයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමේ සිද්ධිය ද රජයට වාර්තාවී ඇත.
මෙම ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත සාවද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.