இன்னும்பலர் அரசிலிருந்து வெளியேறுவர் கட்சிமாறிய வசந்த அறிவிப்பு படங்கள் இணைப்பு

2014-11-20
ஐதேகவுடன் இணைந்துகொண்ட வசந்த சேனாநாயக இன்னும் பலர் அரசாங்கத்திலிருந்து இருந்து வெளிவரவுள்ளதாக தெரிவித்தார். ஆளும் கட்சியின் கம்பஹா மாவட்டத்தில் சுமார் 51500 விருப்பு வாக்குகளை பெற்றவரும், இலங்கையின் முதலாவது பிரதமர் டி.எஸ். செனானயகவின் பேரனுமான வசந்த சிறிலங்கா சுதந்திர கட்சியின் அமைப்பாளராகவும் பதவிவகித்தார் என்பது குறிப்பிடத்தக்கது.

2014/11/20

උපන් දින තෑග්ග හෙළ උරුමෙන් ඡන්ද තෑග්ග වසන්තගෙන්

2014/11/20
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා අප පෙර පුවතින් වාර්ථා කළ පරිදි එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට පැමිණ එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 69 වන උපන් දිනයදා උපන්දින තෑග්ග වශයෙන් ආණ්ඩුවේ දැරූ තානාන්තර වලින් ඉවත් වන බැව් හෙළ උරුමය පැවසීය.අද දින ජනාධිපතිවරණය කැදවීමට ජනාධිපතිවරයා අත්සන් කල දිනයේ තෑග්ග මන්ත්‍රි වසන්ත සේනානායක මහතා ලබා දෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය වසන්ත සේනානායක මන්ත්‍රිවරයා උණුසුම් අයුරින් පිලිගත් අතර එහිදී අදහස් දැක්වු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා,
ජනාධිපතිවරණයක් කැදවපු මේ අවස්ථාවේ හොද තිරණයක් අරගෙන සෑම පක්ෂයකටම එකගවිය හැකි පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම සදහා මම එජාපයට පැමිණියා.මගේ පුර්ණ සහාය පොදු අපේක්ෂකයාට ලබා දෙනවා.අද වන විට පොදු අපේක්ෂකයා වටා මුථ රටම පෙළ ගස්වන්න පුථවන් තිරණයක් ලැබිල තිබෙනවා.

මෙම තිරණය මාතෟ භූමිය රට ගැන හිතල ගත්ත තිරණයක්.මෙය පුද්ගලයෙකුටවත්,පවුලකටවත් එරෙහිව ගනු ලැබු තිරණයක් නොවෙයි.පුද්ගලිකත්වය අමතක කරල රට පෙරට තබල තමයි මම මේ තිරණය ගනු ලැබුවේ.ආසියාවේ ආශ්චර්යය කරා ලංකාව යහපාලනයක් නොමැතිව රැගෙන යන්න බෑ.රටේ සිදු වන මුල්‍ය ගණු දෙනු පාර්ලිමේන්තුව දන්නෙත් නෑ.ජනතාව දන්නෙත් නෑ.යහපාලනය ඇති කිරීමට නම් විනිවිදභාවයක් තිබිය යුතුයි.
අධිකරණය,පොලිසිය වැනි ස්වාධීනව තිබිය යුතු ආයතන වලට අද වන විට තර්ජන ගර්ජන එල්ල වෙලා.මෙයට මුලික හේතුව අද මේ පවතින ව්‍යවස්ථාවයි.රටම ව්‍යවස්ථා සංශෝදනයක් ඉල්ලුවත් වර්ථමාන පාලනය ඒගැන තැකීමක් කරල නෑ.
අන්තර්ජාතිකව ලංකාව හුදකලා වෙලා.ග්‍රෝත්‍රික හැසිරීම නිසයි මේ තත්වයට පත් වෙලා තිබෙන්නෙ.බ්‍රිතාන්‍ය තානාපති ක්‍රිස් නෝනිස් මහතාට පහර දීපු පුද්ගලයාව පාප් වහන්සේ හමුවීමේ චාරිකාවට රැගෙන යනවා.
හෙට අනිද්ද වෙද්දි තව බොහෝ ආණ්ඩු පක්ෂයේ අය මේ පැත්තෙ ඉදිවි.

(Lanka-e-News- 18.Nov.2014, 11.55PM) The barbaric hooligan Minister Mahindananda Aluthgamage , Vijithamuni Soysa the Minister for lands , and Lohan Ratwatte the notorious murderer have singly and jointly berated Ven. Rathane Thera in the most filthiest language using their characteristic foulest words, ‘Ado Rathane,’ ‘Oiy,’ ‘thota kelinawa,’ and so forth , according to Lanka e news Parliament inside information division reports.

.jpg)

_LRG.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*)
_LRG.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*)